-අමුතු සයන්ස්-:

Sunday, August 30, 2015

3D Holography triumph in pemax 2015- පෙරාදෙනිය වෛද්‍ය ප්‍රදර්ශනයේ හොලොගැපි නිර්මානය

3D Holography triumph in pemax 2015-  පෙරාදෙනිය වෛද්‍ය ප්‍රදර්ශනයේ හොලොගැපි නිර්මානය 
holography කියන්නේ විශේශ කන්නාඩි හෝ වෙන උපකරන ඇසට පලදන්නෙ නැති ත්‍රිමාන රූප මවන සරල ක්‍රමයක් ..මෙහි සිද්දාන්තය සරල උනාට ..එය පහසුවෙන් කල හැක්කක් නොවෙයි .ඒකට අලෝකයේ හැසිරීම් හොඳින් පරිශීලනය කල යුතුය .

මෙම ක්‍රමය බාවිතා කරගෙන පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීට සිසුන් හදවතක ත්‍රිමාන රුවක් මවන්න උත්සහ දරා තිබුනා ....

මෙය 100% සාර්තක නොවුනත් ඉතාමත් නිර්මානශීලි ලෙස එම තාක්ශනය ඔවුන් බාවිතා කර තිබුනා .

Saturday, August 29, 2015

PeMax- 8th Medical Exhibition- University of Peradeniya -Fac of Medicine

  -8 වන වෛද්‍ය ප්‍රදර්ශනය -
වෛද්‍ය පීටය පෙරාදෙණිය විශ්ව විද්‍යාලය












ලංකාවේ කැම්පස් එකකින් කරන වැඩිම ජන සහබාගීත්වයක් තියෙන ප්‍රදර්ශනයක් තමයි මේ ... සෙනගේ තරම කොච්චරදකිව්වොත් එක ප්‍රදර්ශන කුටියක් බලන්න පැය 2. හමාරක් ඉන්න උනා ... ප්‍රදාන පිවිසුමේ පෝලිම කි. මි.1.5 ට වඩා අදික උනා .මොනවා නැතත් ලොකු පෝලිමක් නම් බලාගන්න හැකි උනා 

Tuesday, August 25, 2015

නොගැලපීම

නොගැලපීම
පහත රූප අතරින් නොගැලපෙන රූපය තෝරන්න 

පිලිතුර දෙන්න කලින් දෙවරක් හිතන්න 

interview-සම්මුක පරීක්ශනය

interview-සම්මුක පරීක්ශනය 

එක්තරා ඉංජිනේරු සමාගමක සම්මුක පරීක්ශනය සදාහා දී තිබූ අබියෝගයක් තමයි මේ 

කරන්න තියෙන්නෙ විනාඩියක් අතුලත එක සමාන අකුරු තියෙන පෙට්ටි පෑනකින් ඉරක් ඇඳලා යාකරන එක.. ඔයා කවුරු උනත් මේක කලොත් ඔයත් ඉන්ගිනේරුවෙක් .

Time Tricks-එකම වෙලාවක එකම තැන

Time Tricks-එකම වෙලාවක එකම තැන 

එකතරා සංචාරයක සඳුදා උදේ 9.00 තමන්ගේ හෝටලයෙන් පිටත් වෙලා කන්දක් නගින්න පටන් ගත්තා .මෙයා කෙටි විවේක කීපයක් විතරක් අරගෙන හෙමින් කන්ද නැග්ගා ,කන්ද මුදුනට යද්දි රෑ 9.00 යි .එදා රෑ කන්ද උඩ ගතකරලා පහුවදා අඟහරුවාදා උදේ 9.00 ට කන්දෙන් පිටත් උනා .එයා ආවේ හරියටම කලින් දවසේ නැග්ග පාර දිගේමයි .පල්ලම නිසා වේගයෙන් වේගයෙන් පහලට බහින්න පුලුවන් උනා .අතරමගදි එයා දිගු විවේක කීපයක් ගත්තා එයා ආපහු හෝටලයට එද්දී වේලාව රෑ 9.00.

දැන් ප්‍රශ්නේ මේකයි .මෙයාගෙ මුලු ගමන සැලකුවමදවස් දෙකේ දවල් වරුවේ යම් කිසි වෙලාවක එයා එකම ස්ථාන පහු කර යන්න හෝ ඉන්න ඇද්ද ?

Friday, August 21, 2015

Eat a banana from backside- පස්ස පැත්තෙන් කෙසෙල් කමුද ?

  හැමදාම කෙසෙල් කන්නේ කොහොමද ...... වෙනසකටත් එක්ක .... පස්ස පැත්තෙන් කෙසෙල් කාලා බලමුද?



Wednesday, August 19, 2015

Cinnamon leaves-කුරුඳු කතා- 01...දලු එනකොට එපා වෙන බෝගය

..Cinnamon leaves-කුරුඳු කතා- 01 ..
..............................................
....................................
..........
....දලු එනකොට එපා වෙන බෝගය ...

ලංකාවේ දකූනු පලාතේ ගාල්ල මාතර ආශ්‍රිත්ව යෙදෙන ප්‍රදාන සුලු අපනයන බෝගයක් තමයි ..කුරුදු ..මේ ලිපිය ගෙන එන මාද කුරුදු මත යැපෙන්නෙක් .
ලෝකයේ කුරුඳු වෙලඳපොලේ සියයට 80 ක් අයිති ලංකාවට ...අමුතු සයන්ස් බ්ලොග් පිට්ව සාමන්‍ය වාර්තා බ්ලොගයක් නෙවෙයි ..ඒක නිසා .මම කුරුදු  ඉතිහාසය ..කර්මාන්තය ගෙන කියන්න යන්නෙ නෑ.මොකද ඔබ එය මගෙන් බාලා ඔරොත්තු නොවෙන නිසා ..

කෙලිම්ම් කතාවට බැස්සොත් ඔනේම වැවිලි කරුවෙකු තමන්ගේ බෝගයේ දලු දානවට කැමතියි ...වැඩියෙන්ම කැමති තේ වැවිලි කරුවන් ...

ඒත් කුරුඳු වවන්නන් සහ තලන්නන් (සකසන්නන් ).
කුරුඳු ගහේ දලු එනවට කැමති නෑ .ඊට හේතුව .කුරුඳු 
දලු අවාට පස්සේ ..කුරුඳු පොත්ත ගලවන්න අමාරුයි .අමරුවෙන් ගලවල පොතු වල .නිමාවත් තරමක් පහතයි .ඔන්න ඔකයි හේතුව කුරුඳු ගහේ දලු එනවට කට්ටිය අකමැතී ....


රතු දල්ල 




කොල දල්ල 





Monday, August 17, 2015

-Sri Lankan politics- ලංකාවේ දේශපාලන සංකේත හා ඒවයේ ගුණ

-Sri Lankan politics- 
ලංකාවේ දේශපාලන සංකේත හා ඒවයේ ගුණ


                                   

Saturday, August 8, 2015

රිලා කීපර්

රිලා කීපර් 

පහු ගිය සමයේ ශ්‍රි ලාංකික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රදානම අඩු පාඩුවක් උනේ ..පන්දු රැකීම .........එක ඉතින් ඉහල පෙලේ ක්‍රීඩා විචාරකයෝ පවා කිව්වනේ .ඉතින් මේක බලල අපහාස කරන්න එපා මෙයාලත් දක්ෂ පන්දු රකින්නො තමා බලලා අප්පුඩියක් ගහල යන්න .......ඒ ඇතී.........

මිනිසාගේ මල් චක්‍රය - flower circle of humen

මිනිසාගේ මල් චක්‍රය - flower circle of human

අපේ ජීවිතේ එක එක කාල පහු කරනවා ඒත් කොහොමත් අපේ ජිවිතෙ චක්‍රීයයි ....ඉපදෙනවා මැරෙනවා ......අනේ මන්දා ...ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ ......මේ කතාව මලකට දැම්මා ඔන්න 

Saturday, August 1, 2015

simple test with water-ලීක් නොවෙන්න වතුර බෑග් හිල් කරමුද ?

simple test with water-
ලීක් නොවෙන්න වතුර බෑග් හිල් කරමුද ?