-අමුතු සයන්ස්-:

Wednesday, August 19, 2015

Cinnamon leaves-කුරුඳු කතා- 01...දලු එනකොට එපා වෙන බෝගය

..Cinnamon leaves-කුරුඳු කතා- 01 ..
..............................................
....................................
..........
....දලු එනකොට එපා වෙන බෝගය ...

ලංකාවේ දකූනු පලාතේ ගාල්ල මාතර ආශ්‍රිත්ව යෙදෙන ප්‍රදාන සුලු අපනයන බෝගයක් තමයි ..කුරුදු ..මේ ලිපිය ගෙන එන මාද කුරුදු මත යැපෙන්නෙක් .
ලෝකයේ කුරුඳු වෙලඳපොලේ සියයට 80 ක් අයිති ලංකාවට ...අමුතු සයන්ස් බ්ලොග් පිට්ව සාමන්‍ය වාර්තා බ්ලොගයක් නෙවෙයි ..ඒක නිසා .මම කුරුදු  ඉතිහාසය ..කර්මාන්තය ගෙන කියන්න යන්නෙ නෑ.මොකද ඔබ එය මගෙන් බාලා ඔරොත්තු නොවෙන නිසා ..

කෙලිම්ම් කතාවට බැස්සොත් ඔනේම වැවිලි කරුවෙකු තමන්ගේ බෝගයේ දලු දානවට කැමතියි ...වැඩියෙන්ම කැමති තේ වැවිලි කරුවන් ...

ඒත් කුරුඳු වවන්නන් සහ තලන්නන් (සකසන්නන් ).
කුරුඳු ගහේ දලු එනවට කැමති නෑ .ඊට හේතුව .කුරුඳු 
දලු අවාට පස්සේ ..කුරුඳු පොත්ත ගලවන්න අමාරුයි .අමරුවෙන් ගලවල පොතු වල .නිමාවත් තරමක් පහතයි .ඔන්න ඔකයි හේතුව කුරුඳු ගහේ දලු එනවට කට්ටිය අකමැතී ....


රතු දල්ල 




කොල දල්ල 





3 comments:

  1. අපේ පැත්තේ (හිනිදුම) හැදෙන්නේ කුරුදු නෙවෙයි කුරුඳු කියලා ජාතියක්. බාලා ඔරොත්තු නොදෙන්නේ මොකද කියලා තේරෙන්නේ නෑ.

    ReplyDelete
  2. හිනිදුම කුරුදු වලට මොකඩ වෙලා තියෙන්නෙ

    ReplyDelete
  3. ශ්‍රී ලංකා කුරුඳු, ලෝකයේ ඇති අග්‍රගණ්‍යම කුරුඳු ලෙස කිසිදු සැකයකින් තොරව සඳහන් කළ හැකි අතර, ලෝක වෙළෙදපොළට වැඩි වශයෙන් කුරුඳු සපයනු ලබන්නේත් ශ්‍රී ලංකාවයි.

    ReplyDelete