Time Tricks-එකම වෙලාවක එකම තැන
එකතරා සංචාරයක සඳුදා උදේ 9.00 තමන්ගේ හෝටලයෙන් පිටත් වෙලා කන්දක් නගින්න පටන් ගත්තා .මෙයා කෙටි විවේක කීපයක් විතරක් අරගෙන හෙමින් කන්ද නැග්ගා ,කන්ද මුදුනට යද්දි රෑ 9.00 යි .එදා රෑ කන්ද උඩ ගතකරලා පහුවදා අඟහරුවාදා උදේ 9.00 ට කන්දෙන් පිටත් උනා .එයා ආවේ හරියටම කලින් දවසේ නැග්ග පාර දිගේමයි .පල්ලම නිසා වේගයෙන් වේගයෙන් පහලට බහින්න පුලුවන් උනා .අතරමගදි එයා දිගු විවේක කීපයක් ගත්තා එයා ආපහු හෝටලයට එද්දී වේලාව රෑ 9.00.
දැන් ප්රශ්නේ මේකයි .මෙයාගෙ මුලු ගමන සැලකුවමදවස් දෙකේ දවල් වරුවේ යම් කිසි වෙලාවක එයා එකම ස්ථාන පහු කර යන්න හෝ ඉන්න ඇද්ද ?