-අමුතු සයන්ස්-:

Sunday, August 30, 2015

3D Holography triumph in pemax 2015- පෙරාදෙනිය වෛද්‍ය ප්‍රදර්ශනයේ හොලොගැපි නිර්මානය

3D Holography triumph in pemax 2015-  පෙරාදෙනිය වෛද්‍ය ප්‍රදර්ශනයේ හොලොගැපි නිර්මානය 
holography කියන්නේ විශේශ කන්නාඩි හෝ වෙන උපකරන ඇසට පලදන්නෙ නැති ත්‍රිමාන රූප මවන සරල ක්‍රමයක් ..මෙහි සිද්දාන්තය සරල උනාට ..එය පහසුවෙන් කල හැක්කක් නොවෙයි .ඒකට අලෝකයේ හැසිරීම් හොඳින් පරිශීලනය කල යුතුය .

මෙම ක්‍රමය බාවිතා කරගෙන පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීට සිසුන් හදවතක ත්‍රිමාන රුවක් මවන්න උත්සහ දරා තිබුනා ....

මෙය 100% සාර්තක නොවුනත් ඉතාමත් නිර්මානශීලි ලෙස එම තාක්ශනය ඔවුන් බාවිතා කර තිබුනා .