-අමුතු සයන්ස්-:

Friday, July 10, 2015

make snow in your home- ගෙදර්දීම හිම සෑදීම ඇතුලු අමුතු විජ්ජා


make snow in your home- ගෙදර්දීම හිම සෑදීම ඇතුලු අමුතු විජ්ජා



ඔබටත් විද්‍යාව ගැන දැනුමක් තියෙන්න පුලුවන් .නොතිබෙන්නත් පුලුවන් ...හැබැයි ලෝකේ කොච්චර වෙගෙන් දියුනු වෙනවද ? ..ඒත් ලාංකිකයන් කොච්චර හෙමින්ද දියුනු වෙන්න ..අලුත් තාක්ෂනේ  ගැන ඇහැ ගහන් ඉන්න ගමන් නම් අලුත් අලුත් අත්හදා බැලීම් කරන්නත් පුරුදු වෙන්න ඔනේ ලොකේ ගොඩක් දෙවල් අලුතින් දෙවල් නිර්මනය උනේ මහා වියතුන් අතින්   පිට රට වල එහෙම ඉන්න අය එහෙම වෙන්න හේතුව ඔවුන්ගේ ආකල්ප වල තියෙන වෙනස .ඔවුන් විද්ද්‍යාව දැන ගත්තත් නොගත්තත් ඔවුන් අලුත් අත්දැකීම් විදින්න .පුරුදුවෙලා තියෙනවා .ඒ අතර ඔවුන් ගොඩක් දේවල් පුරුවෙනවා ..අපිත් එහෙම අලුත් දේවල් කරමු ..අපේ කමත් රැකගෙන ....අපේ කෙනෙක් නමට විද්‍යා හා තාක්ශන පොත් ලියවෙනු දැකීම මගේ අරමුනයි .