Eggs Tricks- බිත්තර සෙල්ලං
බිත්තර කියන්නේ අපි නොදන්න දෙයක් නෙවේ ..මේ වීඩියෝ එකෙන් අපි කතා කලේ මේ බිත්තර ගැන .බිත්තර කට්ටට ලැබිච්ච ශක්තිය ..ඒ වගේම ..තවත් සෙල්ලං ගොඩාක්.මේ වීඩියෝ එකේ තියෙනවා ..
බිත්තර
අපි කතා කරන්න යන මේ බිත්තර ප්‍රදානව කුකුල් බිත්තර අපි ආහරයට විවිද ආකාරයෙන් ගන්නවා .අපි අහාරට ගන්න කම් නැත්තම් පැටවා බිහිවෙන තෙක් බිත්තරයට ආරක්ශාව දෙන්නේ මේ ඔවලාකාර හැඩැති
බිත්තරකටුව
ප්‍රදානව මේ කට්ට හැදිලා තියෙන්නේ 95% කැල්සියම් කාබනේට් වලින් ඉතුරු 5% මැග්නීසියම් කාබනේට් හා කැල්සියිම් පොස්පේට් වලින් තම්යි හැදිලා තියෙන්නේ .
අපිව කතා කරන්න යන්නේ බිත්තර කටුවට ශක්තිය ගෙන දෙන අරුක්කු ව්යුහය .
මේ රූප වලින් පේන විදියට බිත්තර කටුවවේ ඉහලට සැලකිය යුතු බරක් දාරා ගැනීමට හැකි.අරුක්කුවේ රූපය බලන්න .එහි ඉහල තියෙන ගඩොලට බලයක් දුන්නම ඒ බලය එකේ දෙපස තියෙන ගඩොල් වලට බෙදිලා යනවා .එක නිසා අරුක්කු හැඩයට විශාල ශක්තියක් තියෙනවා .මේ ක බවිතා කරලා අපේ ගෘහ නිර්මණ ශිල්පියෝ ගොඩාක් දේවල් කරලා තියෙනවා
පාලම්
උලු වහු
රෝම ආරුක්කු
රෝමේ විතරක් නෙවේ ලංකාවෙත් මෙවැනි නිරමාන කරල තියෙනවා
ඒ අතර ප්‍රදාන ආරුක්කු නිරමානය දෙමෝදර ආරුක්කු පාලම
දෙමෝදර ආරුක්කු පාලම
මෙය බ්‍රිතාන්‍ය පාලන සමය තුල නිමවු විශාලතම පාලමයි .මුහුදු මට්ටමේ සිට අඩි 3100 උසින් අඩි 96.6උස මේ පාලමේ අරුක්කු 9 ක් තියෙනවා .ඒක නිසා "අහස් පාලම ","අහස් නවයේ පාලම "වගේ අන්වර්ත නාම වලින් හදුන්වල තියෙනවා
මේ පාලමට කිසිම වානේ කොටසක් භාවිතා කරල නෑ .ගල් හා ගඩොල් පමනයි .භාවිතා කරල තියෙන්නේ
මේ පාලම ඉදි කරන්න ඉංග්‍රීසීං බාරදුන්නේ
මේ රූපෙ ඉන්න ජී කේ අප්පුහාමි මහතට 1913-1921 දක්වා කල් ගතවෙලාතියෙනවා මේක කරන්න
20 සියවසේ පමනක් නොව ඊට පෙරත් මේ ආරුක්කු තාක්ශනය බාවිතා වෙලා තොයෙනවා
ඒ වගේ ම අදටත් ලංකාවේ මේ තාක්ශනේ භාවිතා කරනවා
මේ තියෙන්නේ වික්ටෝරියා බැම්මට ආරුක්කු හැඩයක් ලැබුන හැටි