-අමුතු සයන්ස්-:

Wednesday, July 29, 2015

ගිනි කූරූ සෙල්ලම

ඔන්න දවසක් අපේ යාලුවෙක් මනමාලියක් බලන්න ගියාලූ ..........
කෙල්ල නම් හැඩයි ලු ....අපේ එකාත් ඉතින් ........ හබැයි කෙල්ලගේ තාත්තා ගණන් කරයෙක් (ගණිත පිලිබඳ මාහා චාරියෙක් )...කෙල්ල ලබා ගන්නනම් මේ ගිනි කූරු ගැටලුව විසඳන්න ඔනේ ....අපේ යාලුවට උදව් කරමුද?