-අමුතු සයන්ස්-:

Wednesday, July 29, 2015

ගිනි කූරූ සෙල්ලම

ඔන්න දවසක් අපේ යාලුවෙක් මනමාලියක් බලන්න ගියාලූ ..........
කෙල්ල නම් හැඩයි ලු ....අපේ එකාත් ඉතින් ........ හබැයි කෙල්ලගේ තාත්තා ගණන් කරයෙක් (ගණිත පිලිබඳ මාහා චාරියෙක් )...කෙල්ල ලබා ගන්නනම් මේ ගිනි කූරු ගැටලුව විසඳන්න ඔනේ ....අපේ යාලුවට උදව් කරමුද? 

Friday, July 24, 2015

3 idiots with amuthu science- අමුතු සයන්ස් රසිකයන්ගේ වැඩ

3 idiots with amuthu science- අමුතු සයන්ස් රසිකයන්ගේ වැඩ

Saturday, July 18, 2015

Eggs Tricks- බිත්තර සෙල්ලං


Eggs Tricks- බිත්තර සෙල්ලං




      

බිත්තර කියන්නේ අපි නොදන්න දෙයක් නෙවේ ..මේ වීඩියෝ එකෙන් අපි කතා කලේ මේ බිත්තර ගැන .බිත්තර කට්ටට ලැබිච්ච ශක්තිය ..ඒ වගේම ..තවත් සෙල්ලං ගොඩාක්.මේ වීඩියෝ එකේ තියෙනවා ..

බිත්තර 
අපි කතා කරන්න යන මේ බිත්තර ප්‍රදානව කුකුල් බිත්තර අපි ආහරයට විවිද ආකාරයෙන් ගන්නවා .අපි අහාරට ගන්න කම් නැත්තම් පැටවා බිහිවෙන තෙක් බිත්තරයට ආරක්ශාව දෙන්නේ මේ ඔවලාකාර හැඩැති 
බිත්තරකටුව 

ප්‍රදානව මේ කට්ට හැදිලා තියෙන්නේ 95% කැල්සියම් කාබනේට් වලින්  ඉතුරු 5% මැග්නීසියම් කාබනේට් හා කැල්සියිම් පොස්පේට් වලින් තම්යි හැදිලා තියෙන්නේ .
අපිව කතා කරන්න යන්නේ බිත්තර කටුවට ශක්තිය ගෙන දෙන අරුක්කු ව්යුහය .

 මේ රූප වලින් පේන විදියට  බිත්තර කටුවවේ ඉහලට සැලකිය යුතු බරක් දාරා ගැනීමට හැකි.අරුක්කුවේ රූපය බලන්න .එහි ඉහල තියෙන ගඩොලට  බලයක් දුන්නම ඒ බලය එකේ දෙපස තියෙන ගඩොල් වලට බෙදිලා යනවා .එක නිසා අරුක්කු හැඩයට විශාල ශක්තියක් තියෙනවා .මේ ක බවිතා කරලා අපේ ගෘහ නිර්මණ ශිල්පියෝ ගොඩාක් දේවල් කරලා තියෙනවා 

පාලම් 

උලු වහු 



රෝම ආරුක්කු 

රෝමේ විතරක් නෙවේ  ලංකාවෙත් මෙවැනි නිරමාන කරල තියෙනවා 
ඒ අතර ප්‍රදාන ආරුක්කු නිරමානය දෙමෝදර ආරුක්කු පාලම  

දෙමෝදර ආරුක්කු පාලම  


First day Cover of 2014 stamp celebrating the engineering marvel of Demodara Bridge and Nine Arch Bridge at Demodata

මෙය බ්‍රිතාන්‍ය පාලන සමය තුල නිමවු විශාලතම පාලමයි .මුහුදු මට්ටමේ සිට අඩි 3100 උසින් අඩි 96.6උස මේ පාලමේ අරුක්කු 9 ක් තියෙනවා .ඒක නිසා "අහස් පාලම ","අහස් නවයේ පාලම "වගේ අන්වර්ත නාම වලින් හදුන්වල තියෙනවා 
මේ පාලමට කිසිම වානේ කොටසක් භාවිතා කරල නෑ .ගල් හා ගඩොල් පමනයි .භාවිතා කරල තියෙන්නේ 

මේ පාලම ඉදි කරන්න ඉංග්‍රීසීං බාරදුන්නේ 
The builder of Nine Arch Bridge at Demodata
මේ රූපෙ ඉන්න ජී කේ අප්පුහාමි මහතට 1913-1921 දක්වා කල් ගතවෙලාතියෙනවා මේක කරන්න 
20 සියවසේ පමනක් නොව ඊට පෙරත් මේ ආරුක්කු තාක්ශනය  බාවිතා වෙලා තොයෙනවා 
 


ඒ වගේ ම අදටත් ලංකාවේ මේ තාක්ශනේ භාවිතා කරනවා 
මේ තියෙන්නේ වික්ටෝරියා බැම්මට ආරුක්කු හැඩයක් ලැබුන හැටි 

Friday, July 10, 2015

make snow in your home- ගෙදර්දීම හිම සෑදීම ඇතුලු අමුතු විජ්ජා


make snow in your home- ගෙදර්දීම හිම සෑදීම ඇතුලු අමුතු විජ්ජා



ඔබටත් විද්‍යාව ගැන දැනුමක් තියෙන්න පුලුවන් .නොතිබෙන්නත් පුලුවන් ...හැබැයි ලෝකේ කොච්චර වෙගෙන් දියුනු වෙනවද ? ..ඒත් ලාංකිකයන් කොච්චර හෙමින්ද දියුනු වෙන්න ..අලුත් තාක්ෂනේ  ගැන ඇහැ ගහන් ඉන්න ගමන් නම් අලුත් අලුත් අත්හදා බැලීම් කරන්නත් පුරුදු වෙන්න ඔනේ ලොකේ ගොඩක් දෙවල් අලුතින් දෙවල් නිර්මනය උනේ මහා වියතුන් අතින්   පිට රට වල එහෙම ඉන්න අය එහෙම වෙන්න හේතුව ඔවුන්ගේ ආකල්ප වල තියෙන වෙනස .ඔවුන් විද්ද්‍යාව දැන ගත්තත් නොගත්තත් ඔවුන් අලුත් අත්දැකීම් විදින්න .පුරුදුවෙලා තියෙනවා .ඒ අතර ඔවුන් ගොඩක් දේවල් පුරුවෙනවා ..අපිත් එහෙම අලුත් දේවල් කරමු ..අපේ කමත් රැකගෙන ....අපේ කෙනෙක් නමට විද්‍යා හා තාක්ශන පොත් ලියවෙනු දැකීම මගේ අරමුනයි .


Saturday, July 4, 2015

Around the Earth -පප්පලා එක්ක ලොකේ වටේ සවාරියක්

Around the Earth -පප්පලා එක්ක ලොකේ වටේ සවාරියක් 


සූර පප්පා කාටූන් එකෙ එන වැඩ 12න් එකක් ගැන කරනපුන්චි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් 

Friday, July 3, 2015

Origin of Binary - ද්විමය භාශාවේ උපත

Origin of Binary - ද්විමය භාශාවේ උපත 




බෙල්ලේ වැල දාගන්න කොට ඇහැට පේන අන්තිම දසුන් පෙල .



බෙල්ලේ වැල දාගන්න කොට ඇහැට  පේන අන්තිම දසුන් පෙල . 




Boiling oil Trick- අත පුච්චගන්න එපා

Boiling oil Trick- අත පුච්චගන්න එපා 

මෙහි එන්නේ මාගේ දැනුම මට්ටම අනුව කරන විස්තර කිරීමක් බැවින් ඔබේ වෙනස් අදහස් තිබේ නම් comment කරන්න 

FLOAT NAILS-ඉදිකටු ඇල්පෙනෙති ජලයේ පා කරමු

FLOAT NAILS-ඉදිකටු ඇල්පෙනෙති ජලයේ පා කරමු




Origin of Binary - ද්විමය භාශාවේ උපත


Origin of Binary - ද්විමය භාශාවේ උපත 


Stop the Earth

Stop The Earth