Monday, August 29, 2016
Plasma Ball -මායා බෝලය
Sunday, August 14, 2016
Hyper Card illusion- මායා කාඩ් -01
.............................................................
http://www.amuthuscience.com/
Monday, July 25, 2016
Burn Cream Cracker Biscuits-ක්‍රීම් ක්‍රැකර් පුච්චමු
Sunday, April 3, 2016
හැම අතටම කැඩෙන පෙට්ටිය ...හදන හැටි
පේජ් එකට ලයික් එකක් දාන්න
.
අලුත් අලුත් දේ බලන්න පිවිසෙන්න
www.amuthuscience.com
Friday, March 25, 2016
Impossible Drawing part-01
Saturday, March 19, 2016
වතුර පුරවපු පොලිතින් උරයක් පැන්සලෙන් හි කලාම මොකද වෙන්නේ
Sunday, March 6, 2016
......කෙල්ලෝ කියන කතා......
"මම නම් සල්ලි පස්සෙ යන්නේ නෑ ..අවංක සරල කෙනෙක් "
"මම කැමති තරු කුමරා වගේ ලස්සන කෙනෙකුට "
ඔන්න ඔය වගේ ගොඩාක් දේ වල් කියනවා ..මේ වගේ කියන පිරිමිත් ඉන්නවා.. ඔය වගේ කතා කියපු කෙල්ලෙක් සහකාරයෙක් සමග සම්බන්දතාවක් ගොඩනගා ගත්තායින් පස්සේ අහලා බලන්න .දැන් ලැබුන සහකාරයට කැමති වෙද්දී .කලින් කිව්ව දේවල් ගැන හිතලා බැලුවද කියලා .. බෝහෝ විට එවිට ඔවුන් නිරුත්තර වෙනවා .... අවසනයේ බැලුවම ඔවුන් සලකල බලලා තියෙන්නේ .. සල්ලි හා පෙනුම පමණයි...
මේ ඉහත කී කතා සමහරෙක් පිලිනොගන්න පුලුවන් .බහුතරයක් පිරිස බහුතරයක් කාන්තාවන් ගැන දරන මතය තමා මේ ..වෙනසක් වෙන්න ඔනේ නම් කොමෙන්ට් කරන්නකෝ .
Monday, February 29, 2016
පමා වී හෝ දිනන්නෝ..
ලියනාඩෝ කිව් සැනින් අපේ මතකයට එන්නේ ප්‍රදානව නම් දෙකකි....ඒ ලියනාඩෝ ඩාවින්සි හා ලියනාඩෝ ඩිකැප්‍රියෝ....
අද අපේ කතා නායකයා... ඩිකැප්‍රියෝ..
සිනමා රසිකයන් අතර ලෝ ප්‍රකට රංග වේදියා ... ටයිටැනික් සිට ඇරඹුනු ඔහුගේ ජනප්‍රිය තාව... හා ඔහුගේ ප්‍රතිභාව .... අද වන තුරු සම්මාන 40 කින් හා .. ඔස්කාර් නාම යෝජනා 12 කින් ඇගයුනා... නමුත් නලුවෙකු ලබා ගන්නා ඉහලම සම්මානයක් වන ඔස්කාර් හොදම නලුවා සම්මානය ඔහුට හිමි වුයේ නෑ.. එලෙස ඔස්කර් සිහින බොද වී සිටින්නේ ඔහු පමණක් නොවේ...
ජොනී ඩෙෆ්... රොබට් රවුන්‍රි.. ආදී නලුවන් කෙතරම් ප්‍රකට වුවත් . ඔස්කාර් දිනා නෑ.
නමුත් මෑ තක දී ඩිකැප්‍රියෝ. රග පෑ the reverent සිනමා පටය සදහා අද ඔස්කාර් හොදම නලුවා සම්මානය ඩිකැප්‍රියෝ දිනා ගත්තා...
තමාට හිමි තැන අහිමි වීම නිසා..කිසිදා ඔහුගේ දක්ශතාවය අඩු වුයේ නෑ..
මෙයින් අප ගත යුත්තේ ... දිනිය යුත්තා පමාවී හෝ දිනනවා යන ලෝක