-අමුතු සයන්ස්-:

Monday, February 29, 2016

පමා වී හෝ දිනන්නෝ..

ලියනාඩෝ කිව් සැනින් අපේ මතකයට එන්නේ ප්‍රදානව නම් දෙකකි....ඒ ලියනාඩෝ ඩාවින්සි හා ලියනාඩෝ ඩිකැප්‍රියෝ....

අද අපේ කතා නායකයා... ඩිකැප්‍රියෝ..

සිනමා රසිකයන් අතර ලෝ ප්‍රකට රංග වේදියා ... ටයිටැනික් සිට ඇරඹුනු ඔහුගේ ජනප්‍රිය තාව... හා ඔහුගේ ප්‍රතිභාව .... අද වන තුරු සම්මාන 40 කින් හා .. ඔස්කාර් නාම යෝජනා 12 කින් ඇගයුනා... නමුත් නලුවෙකු ලබා ගන්නා ඉහලම සම්මානයක් වන ඔස්කාර් හොදම නලුවා සම්මානය ඔහුට හිමි වුයේ නෑ.. එලෙස  ඔස්කර් සිහින බොද වී සිටින්නේ ඔහු පමණක් නොවේ...
ජොනී ඩෙෆ්... රොබට් රවුන්‍රි.. ආදී නලුවන් කෙතරම් ප්‍රකට වුවත් . ඔස්කාර් දිනා නෑ.

නමුත් මෑ තක දී ඩිකැප්‍රියෝ. රග පෑ the reverent  සිනමා පටය සදහා අද ඔස්කාර් හොදම නලුවා සම්මානය ඩිකැප්‍රියෝ දිනා ගත්තා...

තමාට හිමි තැන අහිමි වීම නිසා..කිසිදා ඔහුගේ දක්ශතාවය අඩු වුයේ නෑ..

මෙයින් අප ගත යුත්තේ ... දිනිය යුත්තා පමාවී හෝ දිනනවා යන ලෝක