තීරනය කිරීමට පෙර පොස්ටුව කියවන්න ..
වරදවා වටහා නොගන්න ... මෙය ..... ඉවසිල්ලෙන් සසඳා තේරුම් ගන්න ....... මෙය තම රට ජාතිය අඩු තක්සේරු කරන පොස්ටුවක් නොවේ .... මෙය ගොඩාක් අය නොදන්නා ප්රසිද්ද රහසකි .... කුලප්පු වෙන්න නම් එපා ........
මේකට විද්යත්මක පසු බිමක් තිබෙනවා .....සිංහයාගේ පිරිමි සතා නොහොත් කේසර සිංහයා දඩයමට කම්මැලි සතෙකි ...වැඩි දුර දාවනයේ යෙදෙන්නත් අකමැති ... තමන් සටනක් කරනවානම් කරන්නේ නව සහකාරියක් සොයා ගැනීමට තවත් සිංහයෙ කු සමගය ...
සිංහ දේනුව මීට හාත් පසින්ම වෙනස් ය .ඔවුන් තම පැටවුන්ගේ ...බඩ ගින්න වෙනුවෙන් දඩයම් කර සතුන් දඩයම් කරති ..ඒ සිංහ දේනූන් කිහිප දෙනෙකු සමග එක්ව ..එකමුතුව පහර දීමෙනි .. ඒලෙස අමාරුවෙන් කරන දඩයම ක්ශනයෙන් පිරිමි සිංහයා තම සහකාරිය තම දරුවන්ට ගෙන එන දඩයම තනියම වගකියනු ලබයි.දේනුවට හා පැටවුන්ට ඉතිරි වන්නෙ කටු ය .
සිංහයා බඩගින්නෙ හිටියත් තනකොල නොකෑවාට ඔහු කන්නේ තමන් ගේ බිරිද ගේ හා දරුවන්ගේ කෑම වේලය ...
නමුත් කොටියා ,ව්යග්රයා ,දිවියා ,හදුන් දිවියා ,පඳුරු කොටියා යන සතුන් මීට හාත් පසින් වෙනස් ය .ඔවුන්ගේ හැසිරීම් ආසන්නව සමානය ඒ ඔවුන් එකම් පවුලේ නිසාවෙනි .
මේ අතරින් චීටා ගේ කඩිසර කම ගැන අමුතුවෙන් කිව යුතු නැත. ලංකාවේ සිංහයන් (සිංහල කොඩිය හා ලාංකික කොඩියේ ඉන්නේ )නැතුවා සේම ..කොටින් හෝ ව්යග්රයන් නැත (ඊලාම් කොඩියේ ඉන්නේ ).ලංකාවේ ඉන්නේ දීවියන් ය .
මුන් වඩා තනිව වාසය කරන නමුත් කම්මැලි නොමැති සත්ව කොටසකි
.
.මෙමෙ පොස්ට් එක පිලිබඳ ඔබ සම්පුර්නයෙන් එකඟ නොවන්නට පුලුවන් .
ඔබේ අදහස දක්වන්න .. මෙය මා උපුටා ගත්තේ පුවත් පතකින් බවද සලකන්න